Colombo Today Local News

සමස්ත වැසියන්ගෙන් සියයිට 70කට ඉදිරි සතියේදී එන්නත්

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැත්තෑවකට ඉදිරි සතියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට අපේක්ෂා කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

මෙය එන්නත්කරණයේ විශේෂ වාර්තාවක් බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කෙරෙන රෝගීන්ගෙන් ආසාදිතයන් ලෙස හඳුනා ගන්නේ සියයට හයක පමණ ප්‍රමාණයක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

colombotoday

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ආයු කාලය මාස 6යි – ඉක්මනින් එන්නත් කරන්න : නිෂ්පාදක සමාගම කියයි

colombotoday

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday