Colombo Today Local News

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබේ.

ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා ප්‍රකාශ කළේ, මීට අමතරව මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව ද ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි වාරිමාර්ග අමාත්‍යාංශය යෝජනවක් ඉදිරිපත් කර ඇති බවයි.

Related posts

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහය

colombotoday

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බවින් ඉවතට

colombotoday

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday