World

අපේ වැඩවලට ඇඟිලි ගැහුවොත් ඔළු කුඩුවිය හැකියි – චීන ජනපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි

චීන ජනාධිපති විදෙස් බලවතුන්ට අනතුරු අඟවයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපති ෂී ජින්පින්ග් පැවසුවේ තම රටේ කටයුතුවලට මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ “ඔළු කුඩුවිය” හැකි බවය.

චීන ජනාධිපතිවරයා පැවසුවේ අනවශ්‍ය දේශනා වලට සවන්දීමට තම රට සූදානම් නැති බවය.

විදෙස් මාධ්‍ය පැවසුවේ එය අමෙරිකාව ඉලක්ක කර පැවසු කරුණක් ලෙසය.

චීනය විසින් හොං කොං වාසීන්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවට අමෙරිකාව ඇතුළු බටහිර රටවල් චෝදනා කරති.

Related posts

ISIS ත්‍රස්තවාදයට විරුද්ධව එකතුවන්න – රුසියාවෙන් සහ ඇමරිකාවෙන් බෑන් කී මූන් ඉල්ලයි

colombotoday

ඊශ්‍රායල හමුදාව ගාසා හී අල් ශිෆා රෝහලට ඇතුළු වෙයි

Admin

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

ලාංකික කතකගෙන් බලෙන් වැඩ ගත් ඇමරිකන් කත වසර 5ක් හිරේ​

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday