Colombo Today Local News

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

විදෙස්ගත වන පුද්ගලයන්ට ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොරෝනා මර්දන එන්නතේ සිවු වෙනි මාත්‍රාවක් අවශ්‍ය නම් එය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටව ගිය සිසුන් පිරිසකටද එවැනි විශේෂ එන්නත්කරණයක් මෙයට පෙර සිදුකළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

අදාළ රටවල් අනුමත කර ඇති කොරෝනා මර්දන එන්නත් සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර ඇතැයි එම කාර්යාංශය සඳහන් කරයි.

Related posts

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ සැකකරුවන්ට ඇප

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday