Colombo Today Local News

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අප්‍රෙල් මාසය පුරාම අයර්ලන්තයේ ගොස් සිටියේ පක්‍ෂ ශාකා පිහිටුවීම සඳහා යයි එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් හා ඔහු අදහස් දක්වා ඇත්තේ මෙසේයි.

“අනුර සහෝදරයා ගියේ අයර්ලන්තයට. ඒ ගියේ පක්‍ෂ ශාකා පිහිටුවන්නයි. එහේ ඉන්න ශ‍්‍රී ලාංකිකයන්ට නිවාඩු තියෙන්නේ සති අන්තයේ පමණක් නිසා සති අන්ත තනක් පමණ එහි නවතින්න එන්න කියලයි ආරාධනා තිබුනේ”

මේ අතර සති අන්ත තවත් පුවත්පපතකදී ජවිපෙ කේ.ඞී. ලාල් කාන්ත මහතා මේ ප‍්‍රශ්ණයෙට නිසි පිළිතුරක් දී නැති අතර අයර්ලන්තයේ ජවිපෙ ශාකා හැදු කතාවක් කෙසේවත් නොකියයි.

කෙසේ වෙතත් එම මාසය පුරාවටම ජවිප නායකයා විසින් අමතනු කරනු ලැබූ එකදු අයර්ලන්ත ශාකාවක, සාකච්චාවක හෝ පින්තූරයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පවා නැත.

අයර්ලන්තයේ ශ‍්‍රි ලාංකිකයන් ජීවත් වන්නේ ඉතාමත් අඩු ප‍්‍රමාණයකි. එයින්ද වැඩි පිරිස දෙමල ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් වන අතර සිංහල ජාතිකයින් ඇත්තේ පනහකටත් අඩුවෙනි.

Lankacnews

Related posts

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

ඩො. මි. 123ක පොහොර ව්‍යාපෘතියෙන් කැබිනට් ඇමතිවරයෙකු පගාව ඉල්ලලා

colombotoday

ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් අපට හිරිහැර.. හින්දු සම්මේලනය ජනපති හමුවී කියයි

colombotoday