Colombo Today Local News

ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලමින් අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20)දින ඉදිරිපත් කළේය.

මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බවයි.

ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

colombotoday