Colombo Today Local News

ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලමින් අයි.සී.සීයට යවපු ලිපි තුන මැතිසබයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට යැවූ බව කියන ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (20)දින ඉදිරිපත් කළේය.

මෙම ලිපි තුන සභාගත කරමින් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ බොරු චෝදනා ඇතුළත් මෙම ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නොමඟ යවා ඇති බවයි.

ක්‍රිකට් ආයතනයේ මෙම නිර්ලජ්ජිත උත්සාහය දේශද්‍රෝහී ක්‍රියාවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

මහාචාර්ය මෙත්තිකා විතානගේ තවත් ලෝක සම්මානයකින් පිදුම් ලබයි

colombotoday

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday