යුරෝපීය රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
මේ පිළිබදව යුරෝපා සංගමය තමන්ට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලබන 21 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවත් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.