Colombo Today Local News

මෛත්‍රීගෙන් පුරුදු වෙලා.. වැස්සක් එන බව පවසා හිටපු ජනපති මහින්දත් යන්න හදයි !

mavai-senathirajah 66 mavai-senathirajah mavai-senathirajah mahinda 22

ඉකුත් දා අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සූදානම් වූ අවස්ථවේ ජනාධිපතිවරයා අහස දෙසට ඇගිල්ල දිගු කරමින් වැස්සක් එන බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගියේය.

එය අනුකරණය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊ‍‍යේ අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමට පැමිණ අවස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න විමසීමට සූදානම් වෙත්දී වහිනවා.. වහිනවා.. යැයි අහස දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසීය.

https://youtu.be/0fXIzQv-CTI?t=519

Related posts

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර 2014 වසරේදී තම අත්අකුරින්ම මාධ්‍යවේදීන්ට ලබාදීලා

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday