Colombo Today Local News

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට කලිසමක වාටියේ සගවා හෙරෝයින් මත්කුඩු රැගෙන ගිය කාන්තාවක බන්ධනාගාර නිළධාරීන් භාරයට ගෙන භාරදීමේන් පසු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.

අමුත්තන් බැලීම සදහා පැමිණ සිටි සැකකාරිය සිය සැමියාට ලබාදිම සදහා කොට කලිසමක් රැගෙන විත් ඇති අතර, බන්ධනාගාර නිළධාරීනියකට සැකසිතී එය පරීක්ෂා කිරීමේදී කලිසමේ වාටියේ සගවා තිබී හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 440ක් සොයාගෙන ඇති බව පොලිසිය කියයි.

Related posts

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

අසාද් සාලි සමාජයට පිළිලයක් – මනුෂ නානායක්කාර කියයි.

colombotoday

ජාතික ආරක්ෂාව පිළිබද අලුත් ඇමතිකමට චම්පික – ෆොන්සේකා ද්වන්ධ සටනක !

colombotoday

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බවට දේශපාලන බලපෑම්

Admin