Uncategorized

මහාචාර්ය කාලෝත් සයිටම් විරෝධි “නොනිදන අරගලය” ට එක්වෙයි !

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන් විසින් සංවිධානය කළ ‘නොනිදන අරගලය‘ සත්‍යග්‍රහයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද අද (25) එක්විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ සයිටම් ආයතනයේ ගුණාත්මකභාවය පිළිබදව තමාට කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බවයි.

පසුගිය 22වනදා ලිප්ටන් වටරවුමේදී ආරම්භ කළ එම සත්‍යග්‍රහය පෙරේදා සවස පොලීසිය විසින් විසුරුවාහැරියද ශිෂ්‍ය ක්‍රියාකාරීන් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වෙති.

Related posts

ජනාධිපතිවරණයට විවරණ ගන්න සජිත් දෙමල සන්ධාන දෙපා මුලට

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday

නිරුවත පෙන්වල සල්ලි හොයන්න ඕන නෑ – වෙන දේවල් දැක්කම මොඩ්ල් කරනවා කියන්නත් ලජ්ජයි!

colombotoday