Uncategorized

මහාචාර්ය කාලෝත් සයිටම් විරෝධි “නොනිදන අරගලය” ට එක්වෙයි !

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ සිසුන් විසින් සංවිධානය කළ ‘නොනිදන අරගලය‘ සත්‍යග්‍රහයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද අද (25) එක්විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ සයිටම් ආයතනයේ ගුණාත්මකභාවය පිළිබදව තමාට කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බවයි.

පසුගිය 22වනදා ලිප්ටන් වටරවුමේදී ආරම්භ කළ එම සත්‍යග්‍රහය පෙරේදා සවස පොලීසිය විසින් විසුරුවාහැරියද ශිෂ්‍ය ක්‍රියාකාරීන් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වෙති.

Related posts

නිදහස් පක්ෂය ඉවත් වුනෝත් තුනෙන් දෙක විතක් නෙමේ සරල බහුතරය පවා අහිමි වෙයි – අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

colombotoday

දැඩි ආරක්ෂක රැකවල් මැද මාකදුරේ මදුෂ් ලංකාවට…

colombotoday

පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේ

Admin

Thong jeans are just the latest weird fashion trend

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

ඉන්දීය සහ පකිස්තාන හමුදා දේශසීමාවේදී රසකැවිලි හුවමාරැවක

colombotoday