Colombo Today Local News

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර – මැතිවරණ කොමිසම කියයි

පළාත් පාලන මැතිවරණය මාර්තු 10 වැනි දාට පෙර පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බව ද ඔහු පවසයි.

සභාපතිවරයා පැවසුවේ, මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ ස්වයං තීරණ අයිතිය ඕනෑ..- TNA

colombotoday

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

තර්ජනවලට බය නෑ… දිගටම වර්ජනය කරනවා – දුම්රිය වෘත්තීය සමිති කියයි

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

රනිල් එලවන්න දත කෑ රාජ්‍ය ඇමති ඇලෝසියස්ගෙන් මිලියන 3ක චෙක් අරන් මාට්ටුයි

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday