Colombo Today Local News

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

රුසියාවේ ‘රෙඩ් වින්ග්ස්’ ගුවන් සේවය අනිද්දා (29)දිනයේ සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.

එම ගුවන් සේවයට අයත් යානයකින් එදින රුසියානු සංචාරකයින් 404 දෙනෙකු මෙරටට පැමිණෙන බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි.

අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වනවිටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

‘රෙඩ් වින්ග්ස්’ සමාගම ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග රුසියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක සෘජු ගුවන් සේවා සංඛ්‍යාව 3 කි.

Related posts

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

නුසුදුසු ධුරයක් ගම්මන්පිල හැර යයි

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday