අතුරලියේ රතන හිමි සහ උතුරු නැගෙනහිර පළාතේ දැනට ඉතිරිවී ඇති විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් සිදු වී ඇත.
එහිදී උතුරු නැගෙනහිර පාළාතේ සිංහල ජනතාවට අත්වි ඇති කුරිරු ඉරණම සහ උතුරු නැගෙනහිර විනාශ කර දමන පුරාවිද්‍යා ස්ථාන පිලිබදව දීර්ග විස්තරයක් නායක හිමිවරු විසින් රතන හිමි වෙත ලබාදී ඇත.
එම සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා මුණගැසීම සදහා අවස්ථාවක් සලසා දෙන මෙන් රතන හිමි වෙත ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර “ඒ මිනිහා වැඩකට ඇති එකෙක් නෙවෙයි” යනුවෙන් පවසා රතන හිමි එය මගහැර ගිය බව colombotoday.com වෙත වාර්තා වෙනවා.