Colombo Today Local News

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද දෙවන දිනටත්… – ඊයේ වැය ශීර්ෂ ඡන්ද විමසිමකින් තොරව සම්මතයි

අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද (24)දින දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩලය කාර්යාල, ස්වාධීන කොමිෂන් සභා, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් සඳහා වන වැය ශීර්ෂ ඊයේ (23)දින ඡන්ද විමසිමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

Related posts

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර | පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

colombotoday

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි ඇර⁣⁣ඹේ

colombotoday

සිංහලයාගේ එකම රට මේ රටයි.. මේ පාලකයන්ට ඕන ඕන විදිහට වැඩකරන්න දෙන්න බෑ – අස්ගිරි මහා නාහිමි

colombotoday

බොරු අතේ මාට්ටු.. “ඇඹිලිපිටිය ASPට ඇමතුම් දුන්නේ පොලීසියමයි” – නි.ඇමති සාගල

colombotoday

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

colombotoday