මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරු තිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට,ත්රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇතැයි මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගිනි තැබිමෙන් සැකකරැගේ නිවසේ දේපොළ විනාශ වි ගොස් ඇතැයි පොලිසිය පවසයි.
කපා කොටා සිදුකරන ලද අපරාධයෙන් අවුරුදු තුනහමාරක් වයසැති දියණය මියගියේය.