Colombo Today Local News

මාතලේ පවුලක් කපා කොටා දරුවෙක් මරා දැමූ සැකකරුගේ නිවෙසට ගිනි තබයි

මාතලේ උකුවෙල නිවසකට පැන මවත් දරු තිදෙනාත් කපා කොටා මහා අපරාධයක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට,ත්‍රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇතැයි මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

මෙම ගිනි තැබිමෙන් සැකකරැගේ නිවසේ දේපොළ විනාශ වි ගොස් ඇතැයි පොලිසිය පවසයි.

කපා කොටා සිදුකරන ලද අපරාධයෙන් අවුරුදු තුනහමාරක් වයසැති දියණය මියගියේය.

Related posts

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

හමුදා කදවුරු නිරීක්ෂණයට එක්සත් ජාතීන් අවසර ඉල්ලයි…

colombotoday

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday

ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුදුනෙන් හමු වූ කාන්තා මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Admin