Colombo Today Local News

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

මීට වසර විසිතුනකට ඉහත කොරියාවේදී එරට 17 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකික විත්තිකරුවකුට එරෙහි ගොනුකර තිබෙන නඩුවක් ඊයේ (10)දින කොළඹ මහාධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ විභාග කිරීම ආරම්භ විය.

ශ්‍රී ලාංකික පුරවැසියකු විදේශ භූමියකදී සිදුකළ අපරාධයක් පිළිබඳ චෝදනාවකට එරෙහිව මෙරටදී නඩු පැවැරුණු ප්‍රථම අවස්ථාව මෙය බවද නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාඩීන් ඉදිරියේ මෙම නඩු විභාග පැවැත්විණි.

Related posts

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

වෙසක් සතිය නොසැළකේ… පෙරටුගාමී මැයි රැළිය මැයි 1 වනදා කොළඹදී

colombotoday

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin