Colombo Today Local News

රනින් දිනූ දිනේෂ් ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට මුදල් ත්‍යාග

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අද (11) පස්වරුවේ මුදල් ත්‍යාග පිරිනැමීය.

එහිදී දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක්, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්විණී.

Related posts

ඕනෑම ස්ථානයක නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

colombotoday

රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව – අයිතිකරු කොටියෙක්‌…

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

කටුනායක ගුවන්තොටේ ඉඩම් බදු දෙයි.. කොටසක් සිංගප්පූරුවට.. කොටසක් මැලේසියාවට

colombotoday

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

Admin

“ඉල්ලා අස්වෙන්න” – ජනපති රවීට කියයි !

colombotoday