Colombo Today Local News

තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්න

ක්‍රිකට් නිලවරණයෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහභාගී වූ පළමු මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යවරයාගේද සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විය.

එහදී ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා අර්ජුන රණතුංග මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර අතර ඔහුට නඩු දමන බවද කීවේයේ. එම වීඩියෝ පටය පහතින්

Related posts

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

ඇමතිලාට කෝටි ගණනක වාහන ඕනමයි.. ඒවා අපට නෙවෙයි ජනතා සේවයටයි

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday