Colombo Today Local News

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කරන බව අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කර සිටි.

ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් වටලයි

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin

මීනගයා පීල පනී…. මාරක අනතුරක් නූලෙන් වැළකෙයි !

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday