Colombo Today Local Newsලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය 11 October 20220 Share0 ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අද (11) පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේදී.