Colombo Today Local News

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා වෙත සිතාසි නිකුත් කර තිබේ.

දේශපාලන පළිගැනීමක් මත තමන් වැඩ තහනමකට ලක්වූ බව පවසමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතා විසින් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට(22)දින ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස ශානි අබේසේකර මහතාට දැනුම් දී තිබේ.

Related posts

පාර නුවරට… සල්ලි ගෙදරට !

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

ආරක්ෂක නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි දෙදෙනෙකු දැලේ

colombotoday