Colombo Today Local News

හැම කැබිනට් පත්‍රිකාවක්ම අකුරක් නෑර කියවන ජනාධිපති කෙනෙක් දැක්කමයි – අගමැති අයියාගෙන් ජනපති මල්ලීට ඇගයීමක්

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත කිරීම් වලට තමා ආරාධනා කලත් ,කිසිම අවස්ථාවක එතුමාගේ නම සඳහන් නොකරන ලෙසට එතුමාම නියෝග කල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා .

ඔහු පවසා සිටින්නේ අඩුම තරමේ 7 වෙනි විධායක ජනාධිපති ලෙස හෝ සඳහන් කරන ලෙසට පවසා සිටියද එයද එතුමා නිහතමානීව ප්‍රතික්ෂේප කල බවයි.

එමෙන්ම සියලූම කැබිනට් පත්‍රිකා ඔහු විසින් අකුරක් නෑර කියවන බවත් , තමා ජනාධිපතිව සිටි සමයේදී පවා තමන් විසින් එවැන්නක් නොකල බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් එය අගය කරමින් පවසා තිබෙනවා.

Related posts

මාව සල්ලාලයෙක් හොරෙක් දූෂකයෙක් කරලා, අත්අඩංගුවට ගන්න හදන බව ආරංචියි

colombotoday

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් සිව්වන විනිසුරුවරයාත් ඉවත්වෙයි

colombotoday

ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත්

colombotoday