පසුගිය කාලයේදී භික්ෂුන් වහසේලා සිරභාරයට ගැනීමටත් සිංහලයාට අභියෝග කිරීමටත් තම ආණ්ඩුව කටයුතු කල නිසා 2019 ජනාධිපතිවරණය පරාජයට පත්වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.
ඊයේ(20) මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා දැක්වූ අදහස්…