Colombo Today Local News

මිළ සූත්‍රයෙන් ඊයේ මැදියම් රෑ සිට ඉන්ධන මිළ ඉහළට…

මිළ සූත්‍රයට අනුව ඉන්ධන මිල (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද ඉහළ දමා ඇත.

රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.

රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.

Related posts

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

හිටපු කොටි ලංගමයට බැදී උතුරේ බස් ධාවන අඩාල කරයි.. සිංහල නිලධාරියා ඉවත් කරන තුරු වර්ජණයේ

colombotoday

ආදායම් බලපත්‍ර අලුත් නොකළ වාහනවලට සිදුවන දේ

Admin

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday