Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ පොකුරේ තවත් 145කට කොවිඩ් – 97ක් ආශ්‍රිතයින්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 145 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන් 97 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් අනෙක් 48 දෙනා නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත්ය.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් ගණන 1591කි.

Related posts

කැනේඩියානු මහ කොමසාරිස්වරයා ජනපති හමුවෙයි

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

ගෝඨා ඇතුළු යුද විරුවන් තොගයක් හෙට අලුත්කඩේ අධිකරණයට !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හැර යයි

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday