Colombo Today Local News

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

මෙවර මහ මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4,684ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

ඉන් පැමිණිලි 3738ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී අතර තවත් පැමිණිලි 946ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බව එම කොමිසම සඳහන් කරයි.

එම සියලු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් ලැබී ඇති බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයට අදාළව ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ දක්වාත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරෙයි.

Related posts

නිළියන් තොගයක් FCIDයට.. සිල් බිඳ ගත් නිළියකුත් ඒ අතර

colombotoday

යාපනයේ තාවඩි ගම්මුන්ට නිවාස වලින් පිටතට යාම තහනම් කරති

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා… ඒනිසා FCIDය දැන් ඇති – මුදල් රාජ්‍ය ඇමති

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin