Colombo Today Local News

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

අගෝස්තු මාසය දක්වා මාස තුනක කාලයකට රජය විසින් ගෙවිය යුතු ඇති ණය හා පොලී ගෙවීම් සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය බැංකු තුනකින් මෙම ණය මුදල ලබා ගැනීමට නියමිතය.

මෙම මාස තුනක කාලයට ණය ගෙවීමට ඇමරිකානු ඩොලර් මිලියන 990ක් හා පොලී ගෙවීම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 290 ක් වශයෙන් මිලියන 1280 ක මුදලක් අවශ්‍ය වී ඇත.

ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉදිරියටම යන බැංකු මගින් සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් ලබාගෙන මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කරයි.

Related posts

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday

සා.පෙළ විභාගය මැයි

colombotoday

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අද

Admin