Colombo Today Local News

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2018-2019 නිල කාලය සඳහා එහි සභාපති වශයෙන් හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා නිතරඟයෙන් තේරී පත් වී ඇත.

එහි ලේකම්වරයා වශයෙන් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා තේරී පත් වී තිබේ. මෙම නිලවරණ කටයුතු බාර නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතාය.

Related posts

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday