Colombo Today Local News

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක් ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම බස් රථ බෙදා දීම සිදුව ඇත.

Related posts

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

බීම බෝතල්වලට සීනි මට්ටම පෙන්වන වර්ණ තීරුවක්

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

කෝටි දෙලක්ෂයක රන් එක්ක කතක් කටුනායකින් පනිද්දී මාට්ටු

Admin

සිමෙන්ති මිල පහළට

Admin

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්

Admin