Colombo Today Local News

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක් ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම බස් රථ බෙදා දීම සිදුව ඇත.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday

පොලීසියට බයේ පාතාලය සැඟවෙන අලුත් ස්ථාන හෙළිවෙයි – ඔබත් සහය දී හසුවුණොත් වෙන දේ මෙන්න

colombotoday

ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…

Admin

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday