Colombo Today Local News

මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මීගලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් සියඹලන්ගමුව ප්‍රදේශයේ කළ වැටලීමක දී මෙරට නිෂ්පාදිත තුවක්කු දෙකක් සොයාගැනීමට සමත්ව තිබේ.

ඒ සමග පනස්හතර හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (27)දින ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday

කිසිම වෙලාවක ආදාහනය කරන්න බෑ. ෆාත්වා නිකුත් කලේ උලමා සභාව. අසාද් සාලි කියයි.

colombotoday

විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ ලකුණු

colombotoday

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක් !.. පැමිණිල්ල විමසන්න පොලීසියට කැදවයි

colombotoday

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday