Colombo Today Local News

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.

ඒ අනුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය හා ගාලුමුවදොර පිටිය ආසන්නයේ මෙම ස්ථානය වෙන්කර තිබේ.

පසුගිය දින කිහිපයේදී  කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය.

Related posts

කුඩා ළමුන්ට මුඛ ආවරණ පැලදවීමේ අනතුර

colombotoday

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මිලියන 880ට මොකද කරේ – මෛත්‍රීගෙන් කබීර්ට ලිපියක්

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin

ජොන්ස්ටන් ගේ අරක්කු සමාගමේ මහා බදු වංචාවක්. යලි ආරම්භ කිරීමට රාජපක්ෂවරුන්ගේ ගුණ වයමින් ඉන්නවා. – ආනන්ද සාගර හිමි

colombotoday

පුතු බේරාගැනීමට අල්ලස් දෙන්න හැදූ පියා අත්අඩංගුවට

colombotoday