World

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

ඉන්දියාවේ දක්ෂ ගායන ශිල්පියෙකු වන එස්.පී. බාලසූබ්‍රමනියම් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

මියයන විට 74 වන වියේ පසුවූ චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති ඔහු ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතවී සිටියා.

Related posts

දකුණු අපි‍්‍රකා සහ චීන පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හල් වටලයි

colombotoday

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin

ලොව දියුණුම ගුවන් ආරක්ෂණ පද්දතිය රුසියාව ඉරානයට දෙයි

colombotoday

දිය යට දිගම හාදුවේ ලෝක වාර්තාව අලුත් වෙයි

Admin

තායිවානයේ උමං මාර්ගයකදී දුම්රියක් පීලි පැනීමෙන් 34ක් මරුට

colombotoday