Colombo Today Local News

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

ranaviruwoවිශ්‍රාම වැටුපක් ඉල්ලා සිිටිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට තවදුරටත් මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.

මහවැසි ඇදහැලූණ ද මෙම උපවාසය අත්නොහරින බවයි ඔවුන් කියා සිටියේ.

අද සහ හෙට දින දෙක ඇතුළතදීත් සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන සඳුදා තවත් පාර්ශ්ව කිහිපයක් එක්කර ගනිමින්
පා ගමනක් සංවිධාන කරන බවද උපවාසයේ නිරත රණවිරුවන් කියා සිටියා.

14910414_10210048302338196_610348381575395297_n 0000000000000

 

Related posts

ඥානසාර හිමියන්ට භාරදුන් රාජකාරිය කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

colombotoday

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday

ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් සහය ඇමෙරිකාව පසසයි

Admin

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

colombotoday