Colombo Today Local News

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඡන්ද ලක්ෂ 65ක ප්‍රමාණයක් ලබා ගැනීම ඉලක්කය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී මිිලියන 15.99ක පිරිසක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඉන් සියයට 80ක් පමණ ඡන්දය භාවිතා කරනු ඇති බවද ඒ මහතා විශ්වාසය පල කරයි.

ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ එක්වීම මෙන්ම, සුළුජන කොටස්වල ඡන්ද ප්‍රමාණයද මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සංවාදයකට එක්වෙමිනි.

Related posts

බස්නාහිර පළාතේ පැය ‍10ක මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවේ

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතී

Admin

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin