Colombo Today Local News

අත්අඩංගුවට ගත් අය පොදු සමාවක් දී නිදහස් කරන්න – පා.ම. කාදර් මස්තාන් ඉල්ලයි

අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වන සෙසු පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඔවුන්ට නැවත නිවැරදිව සමාජගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පවසයි.

අද(10) කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

මේ අතර මන්ත්‍රීවරයා පවසන්නේ මුස්ලිම් ජනතාව වෙන් නොකර පසුගිය කාලයේ ජීවත් වු ආකාරයට ජීවත්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Related posts

ජගත් සමුළුව ඇමතීමට ජනපති නිව්යෝක් බලා පිටත්ව යයි…

colombotoday

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

සලිඳුට උණ්ඩියල් ක්‍රමයට රු. කෝටි 2 ක් යවන්න හැදූ සැකකරු මාට්ටු

colombotoday

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

colombotoday