එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පොලොන්නරුව දිස්ත්රික්කයෙන් තරඟ වදින හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය වෙනුවෙ පැවති රැලියකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) පොලොන්නරුවේදී එක්වී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) පොලොන්නරුවේ පැවති මැතිවරණ රැලි කිහිපයකට සහභාගී වි ඇත.