Colombo Today Local News

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

සහල් ආනයනය කිරීම සදහා රජය ලබා දී ඇති බදු සහනය මුවාවෙන් පොළොන්නරුවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවෙන් අඩු මිළට සහල් ගෙන්වා, මෙරට වෙළද නාමයෙන් දේශීය වෙළදපලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

මෙම ජාවාරම හරහා අදාල ව්‍යාපාරිකයා එක සහල් කිලෝවකින් රුපියල් 30ක ලාබයක් ලබන බවද එම සංගමය පෙන්වා දෙයි. එම ව්‍යාපාරිකයා මේ වන විට විශාල හාල් තොගයක් ආනයනය කර ඇති බවත්, ලංකාවේ වෙළද නාමයකින් ඉන්දියාවේ ලාබ හාල් වැඩි මිලට ලංකාවේ පාරිභෝගිකයන්ට කවමින් නින්දිත වැඩක නිරතව සිටින බව, එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

22ට කැබිනට් අනුමැතිය

colombotoday

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

Admin

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday