
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එජාප උප නායක රවී කරුණානායක ඇතුළු පක්ෂ ජේෂ්ඨයෝ කිසිවෙකු පැමිණ සිටියේ නෑ.