Colombo Today Local News

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළවීම බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ඔහුව ආරක්ෂා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිකර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය වී ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ධය විශ්වාස භංගයෙන් පසු කතානායක ධුරයට තමන්ගේ හිතවතකු දමා ජනාධිපතිවරයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් ඇතැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related posts

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

අපට පොරොන්දු ඉටු කරන්න බැරිවුණා.. ජනතාව අපේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා – අගමැති

colombotoday

පොලිස්පතිට පුද්ගලික මාධ්‍ය තිත්ත වෙයි.. පොලිස්පති අහලකටවත් මින් පසු ගෙන්වා නොගනී

colombotoday

මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයි

Admin