Colombo Today Local NewsCovid 19

බේරුවල ධීවර වරාය වැසෙයි : පෑලියගොඩට මාළු ගෙනා 10 දෙනෙකුට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු හඳුනාගනීමත් සමඟ බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බේරුවල ධීවර වරායේ සිට පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළ වෙත මසුන් රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට බවයි සඳහන් වන්නේ.

Related posts

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

colombotoday

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

colombotoday

“පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා” සිංහල නොදන්නා ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජික හූල් දමිළ ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

Facebook තහනම ඉවත් කරන්න – ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දෙයි

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday