Colombo Today Local News

“නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ “- යුද හමුදාපති

කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණී පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ගාස්තු අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධවයි.

Related posts

මං නිධන් කැඩුවානම් මට හෙන ගහපං… ඇමති සජිත් තමන්ටම සාප කරගනී…

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

colombotoday

ICTA සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

සරසවි සිසුන්ට ඡන්දය අහිමි වෙයි

Admin