Colombo Today Local News

මෙරට පාසල්වල උගන්වන්න ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වන්න යයි !!

වතුකරයේ පසල්වල ඉගැන්වීම සදහා ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇතිබව වාර්තා වෙයි.

විද්‍යා, ගණිත ගුරු හිගය මගහරවා ගැනීම සදහා මෙලෙස ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වීමට තීරණය වී ඇත.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පවසන්නේ වතුකරයේ මෙන්ම දෙමළ මාධ්‍යයෙන් උගන්වන සෙසු පාසල්වලත් විද්‍යාව හා ගණිතය ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන් ප්‍රමාණවත් නොවන නිසා එම සිසුන් බලවත් අපහසුතාවකට මුහුණදී ඇතිබවයි. තමා මේ පිළිබඳව අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් සුදුසුකම් ලත් ගුරුවරුන් සියයක් ගෙන්වීමට අගමැතිවරයා එකඟවූ බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානිය තහනම්

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

ජනපතිට යැවූ පොහොට්ටු ඇමති ලැයිස්තුවේ ජොන්ස්ටන්, නාමල්, සනත් නිශාන්තත්… – ඇමති ලැයිස්තුව මෙන්න

colombotoday