Colombo Today Local News

“නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ “- යුද හමුදාපති

කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණී පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ගාස්තු අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධවයි.

Related posts

ගුණවතී මෑණියන් සිය පොඩිපුතු වෙනුවෙන් ජනපතිගෙන් කල හැගුම්බර ඉල්ලීම…

colombotoday

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

ගංවතුරෙන් කැඩුණු ගේ හදාගන්න දහදාහයි, බඩු ගන්න තුන්දාහකුයි දෙනවා. කිසිම ආණ්ඩුවකින් මෙච්චර දීල නෑ

colombotoday

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

ජනක රත්නායක – සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

Admin