Colombo Today Local NewsCovid 19කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට 29 March 20200 Share0 කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවට වසංගත රෝග විද්‍යා අංශය විසින් නිවේදනය කරයි.