Colombo Today Local News

උතුරේ දෙමළ ජනතාවගේ වීරයා, කර්නල් රත්නප්‍රිය ජිනීවා සැසියට… ඩයස්පොරා කොටින් අන්දමන්ද වෙයි…

හිටපු කොටි ක්‍රියාකාරීන් පුනරුත්ථාපනය කිරීම ඔස්සේ උතුරේ දෙමළ ජනතාව අතර මහත් ප්‍රසාදයක් දිනාගත් කිලිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්දු ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

කර්නල්වරයා ජිනීවා මානව හිමිකම් සැසිය අමතන බවට සැලවීමෙන් කොටි ඩයස්පොරාව දැඩි ලෙස කලබලයට පත්ව ඇත.

ඔහු යුද අපරාධකරුවෙකු ලෙස නම්කර අත්අඩංගුවට ගන්නැයි ස්වීස් කොටි ක්‍රියාකාරීන් ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වී ඇත.

Related posts

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

Admin

ආණ්ඩුවේ නායකයෝ සල්ගාදු පිටියේදී හිට් විකට් වුනා – එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියයි

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

colombotoday

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin