World

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ ස්ථානගත කර ඇති ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රහාර ඉරානයේ සිට එල්ලවූ බවට පෙන්ටගනය තහවුරු කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් සිදුවූ ජිවිත සහ දේපල හානි පිළිබඳව තවමත් වාර්තා නොවේ.

Related posts

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

colombotoday

පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?

Admin

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

විෂබීජනාශක දියර බී රුසියාවේ 7 ක් මරුට

colombotoday