Colombo Today Local News

අඩෝ හූ කීවෙ කවුද.. $@$%^… උසාවියේදී ජාතික භාෂා ඇමතිට මළ පනී… සුද්ද සිංහලෙන්ම අමතයි… (Video)

රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා යම් පිරිසක් සමග අද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී බහින්බස්වීමක් ඇති විය.

පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකූලදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් සිටියදී අසල රැස්ව සිටි පිරිස උසුලු විසුළු කරනු ඇසුනු අතර, “අඩෝ හූ කීවේ කවුද“ අසමින් ඇමතිවරයා එම පිරිස අසලට ගොස් තරවටු කරනු මාධ්‍ය වේදීන්ගේ කැමරාවල මෙසේ සටහන් විය.

කෙසේ වෙතත් උසාවි භූමියේදී සංවරව හැසිරෙන්නැයි අසල සිටි නීතීඥ මහත්වරුන් අදාල පිරිසට අවවාද කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/267851230585867/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

පී.සි ට පහරදුන් වැලිඅමුනේ හිටපු ප්‍රා.ස.මන්ත්‍රීට වැඩ වරදී

Admin

නව කතානායක අශෝක රන්වල?

Admin

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday