Colombo Today Local News

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ විශේෂ දූතයෙක් ශ්‍රී ලංකාවට එයි…

ෆ්‍රැන්සින් පාප්තුමන්ගේ ශෝක පණිවිඩය රැගෙන පැමිණි වතිකානයේ ෆිලෝනි කාදිනල්තුමන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (22) හමුවී අපේ‍්‍රල් (21) පාස්කු ඉරුදින එල්ල වු ප‍්‍රහාරයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා ශෝකය පල කර ඇත.

මෙම හමුව කොචිච්කඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සිදුව ඇති අතර එහිදී නාවික හමුදා ශ‍්‍රම දායකත්වයෙන් ඉදි වන දාන ශාලාව සඳහා මුල් ගල තැබිම ෆිලෝනි කාදිනල්තුමන්ගේ ප‍්‍රදානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සමාජිකයින් රැසක් සහභාගීවි සිටියහ.

Related posts

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

පොඩි ලැසීගේ සමීපතමයෙක් ගෝනපීනුවල දී අල්ලයි

colombotoday

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය – නව පනත මැයි අවසානේ පාර්ලිමේන්තුවට

Admin